ප්‍රබෝධා හෙට්ටිආරච්චි
දිවයින පුරා පාසල්වල දෙවැනි වාරය මැයි 11 වැනිදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
මීට පෙර තීරණය වී තිබුණේ අප්‍රේල් 20 වැනිදා ඇරඹීමටයි.
නව කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ එය පාලනය කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග තවදුරටත් ඉදිරියට ගෙන යමින් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම පිණිස මෙලෙස නැවත පාසල් ආරම්භ ආරම්භ කරන දිනය දීර්ඝ කළ බව රජය දන්වා සිටී.