කුමන විවේචන එල්ල වුවද දෙසැම්බර් මාසයේ දී තමා වැදගත් පියවරක් ඉදිරියට තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි
ජනාධිපතිවරණයක් ඉදිරියේ දී පවත්වන බැවින් තමාගේ කාලය අවසන් බව කවුරු සිතුව ද යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බැවින් තමා විශ්‍රාම නොයන බව ද හෙතෙම පොළොන්නරුවේ පැවැති ජනහමුවක දී කියා සිටියේය.
දෙසැම්බර් මාසයේ දී වාර්තාගත පරිවර්තනයක් මා සිදු කරනවා. යහපත් රටක් විනයගරුක දරු පිරිසක් බිහි කිරීම මාගේ අරමුණ යි. එම නිසා මා විශ්‍රාම නොයමි. pic.twitter.com/9nXwJK1XtU
— Maithripala Sirisena (@MaithripalaS) September 28, 2019