නවතම පුවත්

දේශගුණික විපර්යාසයන්ගෙන් ඉදිරියේදී මුළු ලොවටම තර්ජන !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි දශක කිහිපය තුළ ලොව දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන බලපෑම් ඉහළ යනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා සිටී .
එම සංවිධානය සිදු කළ අධ්‍යනයකට අනුව , අද උපදින දරුවෙකුට වසර 30ක් ගත්වීමට ප්‍රථම දේශගුණික විපර්යාස රැසක් අත්දැකීමට සිදුවනු ඇති බව අනාවරණය වී ඇත

මේ අනුව විවිධ විශේෂ වර්ග වඳවීම, වේගයෙන් පැතිරෙන රෝග, අධික තාපය, පරිසර පද්ධති බිඳ වැටීම, සාගර ජලය ඉහළ යාම වැනි දේ වේගවත්ව සිදුවිය හැකි බව අධ්‍යයන වාර්තාවේ දැක්වේ.

එම වාර්තාවේ දැක්වෙන්නේ, ඉදිරියේ උපදින දරුවන්ට විනාශකාරී දේශගුණික බලපෑම්වලට මුහුණ දීමට සිදුවිය හැකි බවය

මේ පිළිබඳව විස්තර ඇතුළත් වාර්තාව, 2022 වසරේදී එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේදී එළිදැක්වීමට නියමිත ය. කෙසේ නමුත් විද්‍යාඥයින් පවසන්නේ, මෙය ඒ වනතෙක් ප්‍රමාද කිරීම සිදු නොකළ යුතු බවටයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්