නවතම පුවත්

දේශපාලන පලිගැනීමට ලක්වූ රාජ්‍ය සේවකයන් ගැන බලන්න කමිටුවක්

අසංක

අසංක

පසුගිය රජය සමයේ දරුණු ලෙස දේශපාලන පලිගැනීම් වලට ලක්වූ රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථා සේවකයින් සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට රජය පියවර ගෙන ඇත.


හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැදිගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව පත් කෙරෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට අනුවය.


ඒ අනුව මෙම දේශපාලන පලිගැනීම් පිලිබඳ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කොට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැදිගේ සභාපතිත්වයෙන් යුත් කමිටුව විසින් ඊට අදාලව නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්