නවතම පුවත්

දේශපාලන පළිගැනීම් ගැන හොයන කොමිසම හෙට සිට වැඩ අරඹයි

අසංක

අසංක

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාග කිරීම හෙට සිට ආරම්භ වීමට නියමිතය

2015 වසරේ සිට පසුගිය වසරේ නොවැම්බර් මස 16 වනදා දක්වා සිදුවූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් මෙම කොමිසම ක්‍රියාත්මක වේ.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ කොමිසම පත් කර ඇති අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම මත මෙය පිහිටුවා ඇත..

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!