නවතම පුවත්

චීනය තුළ අලුතින් කොරෝනා වැළඳීම පහළට – WHO

අසංක

අසංක

චීනය තුළ COVID-19 නැතහොත් නව කොරෝනා වෛරසය අලුතින් වැළදීම පහත වැටී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර ඇත.


එම වෛරසයෙන් මිය යන සංඛ්‍යාව ද ක්‍රමයෙන් පහත වැටෙමින් තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා පෙන්වාදේ.


කෙසේ වෙතත් වෛරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වනවිට 1665 දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට චීනය තුළ වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 68,500ක් වාර්තා වී ඇති බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම කියා සිටි.

ඊයේ දින සිට චීනයේ මුදල් නෝට්ටු පවා ජීවානුහරණය කිරීමට චීන මහ බැංකුව පියවර ගෙන ඇති බව වාර්තාවේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා