දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිලිබඳ විශේෂ සාකච්ජාව

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනාධිපති මාධ්‍ය අංශය විසින් පැවැත්වූ විශේෂ රූපවාහිනී සාකච්ඡාව පහත දැක්වේ .

ඒ සඳහා ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්ගේ සහභාගී විය.