නවතම පුවත්

ද. අප්‍රිකාවේ ඩෙල්ටා ප්‍රභේදය ස්‍රීග්‍රයෙන් පැතිරෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

 උමංග බණ්ඩාර

දකුණු අප්‍රිකාවේ නව කොරෝනා වෛරස ආසාදිතයන් මේ වනවිට ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගත් ඩෙල්ටා ප්‍රභේදය මගින් ආධිපත්‍යය දරන බව එරට සෞඛ්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති.

කොරෝනා වෛරස රෝගීන් හා මරණ සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව, මහාද්වීපයේ දරුණුතම බලපෑමට ලක්වූ රට වන අතර, එය තහවුරු කරනලද ආසාදනවලින් දළ වශයෙන් තුනෙන් එකක් සහ මරණවලින් 40%කට වඩා වැඩි අගයක් බව කියයි.

නමුත් මිලියන 60ක ජනගහනයෙන් මේ දක්වා එන්නත් ලබාදී ඇත්තේ මිලියන 2.7ක පිරිසකට පමණක් බවද සඳහන් වෙයි.

රටේ දෙවැනි කොරෝනා වෛරස රැල්ලේදී මුලින්ම දේශීයව අනාවරණය කරගත් බීටා ප්‍රභේදය මගින් මෙහෙයවන ලද නමුත්, ඩෙල්ටා ප්‍රභේදය දැන් නව ආසාදනවලට නායකත්වය දෙන බව පෙනේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි