නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනතුරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ඊයේ පැවැති විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයෙන් අනතුරුව හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කර තිබේ.

ඔහු පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තීරණාත්මක අවස්ථාවක පවතින බවත් ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමට වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.

එසේම ඊයේ දිනය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායකම දිනයක් බවද ඔහු පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්