නවතම පුවත්

ද.කොරියාවේ ඊයෙ එක කොරෝනා රෝගියෙක්වත් නෑ

අසංක

අසංක

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසු මුල්වරට ඊයේ දින දකුණු කොරියාවෙන් එකදු කොරෝනා ආසධිතයකු දේශීය වශයෙන් හමුවී නොමැති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර සිටී.

එරට තුල මෙම වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවූයේ පසුගිය පෙබරවාරි මස මැද භාගයේ වන අතර එතැන් පටන්ම මේ දක්වා කිසිදු දේශීය අසාධිතයකු හමු නොවූ දිනයක් මෙසේ වාර්තාවූයේ ප්‍රථම වරටය.

ඒ අනුව එරට කොරෝනා ව්‍යාප්තිය ආරම්භවී දින 70ක් වැනි කාලයක් තුල මෙම වසංගත තත්වය පාලනය කරගැනීමට තම සෞඛ්‍ය අංශවලට හැකිවී ඇති බවද දකුණු කොරියානු සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

කෙසේ වෙතත් විදේශයන්ගේ සිට එරටට පැමිණි ආසාධිත රෝගීන් හතරදෙනෙකු ඊයේ දිනද හමුවූ බව එම අංශ පවසයි .

මේ වනවිට කොරෝනා ආසාධිතයින් 10765 දෙනෙකු එරටින් වාර්තාවී ඇති අතර මියගිය ගණන 247 කි .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්