නවතම පුවත්

ධීවර බෝට්ටු 14ක් මුහුදේ අතරමං

අසංක

අසංක

මුහුදේ පැවති අයහපත් කාලගුණයෙන් ලාංකික ධීවර යාත්‍රා 14ක් පමණ අතරමංව ඇතැයි වාර්තා වේ.

මිනිකොයි දූපත් ආසන්නයේ ඔවුන් අතරමංවූ බව සඳහන් ය.

මුහුද රළු වීම හා දැඩි සුළං තත්ත්වය පිළිබඳ කාලගුණ හා ආපදා අංශ ධීවර හා නාවික කටයුතු සඳහා දිගින් දිගටම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි