නවතම පුවත්

වත්මන් රජයේ වංචා හොයන කොමිසම හමුවට ගාමිණී ජයවික්‍රමත්

අසංක

අසංක

වත්මන් රජය සමයේ සිදුවූ දූෂණ වංචා පිලිබඳ සොයාබලෙන ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද (09) දින අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා කැඳවා ඇති බව වාර්තාවේ.

මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට අදාලව සිදුවූ වංචා හා අක්‍රමිකතා සම්භන්ධව කරුණු විමසීමක් සඳහා මෙසේ ජයවික්‍රම පෙරේරා මහතා කැඳවා ඇති බවටද තොරතුරු වාර්තාවේ.

අද පෙරවරු 10 ට කොමිසමම්හමුවේ පෙනී සිටින ලෙස ඒ මහතාට දැනුම්දී ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්