නවතම පුවත්

නගර පවිත්‍රතාවය වෙනුවෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමිය හෙට පාරට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නගර පවිත්‍රතාවයට මුල් තැන දෙමින් පැවැත්වු සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රථම නගර පවිත්‍රතා වැඩසටහන බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමිය වන වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත කොළඹ මහ නගර සභාව සහ කොළඹ පරිසර පොලිස් ඒකකය එක්ව කොළඹ නගර සභා සීමාව තුල 2019.12.07 දින උදෑසන 8.00 සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙනවා.‍

සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බස්නාහිර පළාත තුල සක්‍රිය කිරිම වෙනුවෙන් හෙට සිට මෙම වැඩ පිළිවල ආරම්භ වන බවත් පැවසෙනවා.

image-2
John Keells Properties සමාගම Union බැංකුව හා එක්ව, ජා-ඇළ VIMAN හි නිවාස සඳහා අසමසම ZERO-DOWN නිවාස හිමිකම් මූල්‍ය සැලසුම හඳුන්වාදෙයි.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .