නවතම පුවත්

නගර පවිත්‍රතාවය වෙනුවෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමිය හෙට පාරට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නගර පවිත්‍රතාවයට මුල් තැන දෙමින් පැවැත්වු සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රථම නගර පවිත්‍රතා වැඩසටහන බස්නාහිර පළාතේ ආණ්ඩුකාරතුමිය වන වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ මග පෙන්වීම සහ අධීක්ෂණය මත කොළඹ මහ නගර සභාව සහ කොළඹ පරිසර පොලිස් ඒකකය එක්ව කොළඹ නගර සභා සීමාව තුල 2019.12.07 දින උදෑසන 8.00 සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වෙනවා.‍

සෞභාග්‍යමත් දේශයක් වෙනුවෙන් යන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බස්නාහිර පළාත තුල සක්‍රිය කිරිම වෙනුවෙන් හෙට සිට මෙම වැඩ පිළිවල ආරම්භ වන බවත් පැවසෙනවා.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්