නවතම පුවත්

නදීමාල්ගෙන් ප්‍රශ්න කිරිමත් තව දුරටත්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඩුබායිහිදී පිටුවහල් කළ ගායන ශිල්පි අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරාගෙන් හා බන්ධනාගාර නියාමක ලලිත් කුමාර යන අයගෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පස්වරු 1.00 වන විටත් ප්‍රශ්ණ කරමින් තිබුණි.

ඔහු පෙරවරු 9.00ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර පසුව ඔවුහු කටුනායක ගුවන් තොටුපොළේ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ භාරයට ගත්හ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා