නවතම පුවත්

නරඹන්නන් නැතිව ඇරඹුණු ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය

අසංක

අසංක

කන්ද උඩරටඇසළ මහා පෙරහර මංගල්ලයේ පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ සිරිත් ප්‍රකාරව වීදිසංචාරය කළේ වීදි දෙපස නරඹන්නගෙන් තොරව ය.

තේජවන්ත ඉන්දිරාජා මංගල ඇත්රජු පෙරහැර කරඩුව වැඩමවූ අතර වෙනදා මෙන් මහා සාදු නාද අද ඇදුණේ නැත.

ලෝකයම ගිලගත් කොරෝනා වසංගතයට ශ්‍රී ලංකාව ද ගොදුරු වීම හේතුවෙන් සජීවී විකාශය සහිතව නනරඹන්නන් බැතිමතුන්ගෙන් තොරව මෙරට ඓතිහාසික සංස්කෘතික මංගල්‍යය මෙලෙස ආරම්භ විය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්