නව අභියාචනාධිකරණ සභාපති ලෙස ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉෂාර රත්නකාර

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදු විය.ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.