නවතම පුවත්

නව ආයෝජන වලට අවසර දීමේදී ඖෂධ නිෂ්පාදනයට ඉදිරිපත් වන ආයෝජකයන්ට ප‍්‍රමුඛතාව

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට නව ආයෝජන සඳහා අවසර දීමේදී ඖෂධ නිෂ්පාදනයට ඉදිරිපත් වන ආයෝජකයන්ට ප‍්‍රමුඛතාව ලබාදීමට රජය තීරණය කර ඇත
එමෙන්ම ඖෂධ නිෂ්පාදනය සඳහා මෙරට සිදු කෙරෙන ආයෝජකයන්ට විශේෂ සහන ලබාදීමටද රජය සැලසුම් කර ඇත

මේ වනවිට රටට අවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා වාර්ෂිකව වැය වන මුදල රුපියල් බිලියන 130ක් වන අතර . එය රට තුල ඉතිරි කර ගැනීම රජයේ අපේක්‍ෂාව බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත පැවසීය .මෙරට ඉදිකෙරෙන පළමු ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් කොග්ගල අපනයන සැකසුම් කලාපයේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මෙම අදහස් පළ කළේය .

දියවැඩියාව සඳහා ලබාදෙන ඉන්සියූලීන් ඖෂධය ඇතුළු තවත් ඖෂධ 33ක් නිෂ්පාදනය කිරීම සඳහා ඉදිකිරීම් ඇරඹුණු මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු වසර දෙකක් තුල සිදු කිරීමට නියමිතය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්