නවතම පුවත්

ආපදාවට ලක්වූ නිවස බලන්න යන්න එපා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ ගිලා බැසීමට ලක් වූ නිවස අවට බෑවුම් ප්‍රදේශයේ ද පොළොව සහ නිවාස පිපුරුම් ලක්ෂණ පෙන්වන බැවින් එම ස්ථානය අනවශ්‍ය ලෙස නැරඹීමට පැමිණ එක්රොක් නොවන ලෙස මහනුවර  කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා ඉල්ලා සිටී .

ගිලා බැසීමට ලක් වූ නිවස යටින් ජල පහරක් ගමන් කරන බැවින් නැවතත් කිසියම් නායයාමේ අවදානමක් තිබෙන බැවින් හැකිතාක් එම ප්‍රදේශයෙන් දුරස්ව සිටින ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්