නවතම පුවත්

නව කොරෝනා නිසා ට්විටර් කාර්යමණ්ඩලයට නිවසේ සිට සේවය කිරිමට අවසර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මාරාන්තික නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ලොව පුරා සිටින ට්විටර් කාර්යමණ්ඩලවලට නිවෙස්වල සිට සේවය කරන ලෙස එම සමාගම දැනුම් දී ඇත.

සිය ආයතනික බ්ලොග් අඩවියෙහි සටහනක් තබමින් ට්විටර් සමාගම පවසා ඇත්තේ හොංකොං, ජපානය සහ දකුණු කොරියාවේ කාර්ය මණ්ඩලය අනිවාර්යෙන්ම කාර්යාලයෙන් දුරස්ථව නිවසේ සිට සිය රාජකාරිය සිදු කළ යුතු බවකි ,. එමෙන්ම ටිවිටර් ආයතනය පවසන්නේ සිය ආයතනය ලොව පුරා සිටින සිය සේවකයන් 5000 සේවකයන්ට රැකියාවට නොපැමිණ සේවට කිරීමට දැඩි ලෙස දිරි ගන්වමින් සිටින බවය.

ආයතනය මෙම තීරණය ගනු ලබන්නේ සිය සමාගම් සේවකයන් සදහා අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරික ගමන් සහ විවිධ අවස්ථාවන් සදහා සහභාගී වීම තහනම් කිරීමෙන් දින දෙකකට පසුවයි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්