නවතම පුවත්

නව කොරෝනා වෛරසය පැතිරීම අවම වූ විට පමණක් පාසල් විවෘත කරන්න

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නව කොරෝනා වෛරසය ප්‍රජාව අතර පවතින විට සහ ප්‍රජාව අතර සම්ප්‍රේෂණය වීම වැඩිවූ විට,

ළමයින් එම වෛරසයට නිරාවරණය වෙමින්, ළමයින් සම්ප්‍රේෂණ චක්‍රයේ කොටසක් විය හැකි බැවින්,

ප්‍රජා සම්ප්‍රේෂණය අඩු කිරීමෙන් පසුව පමණක් පාසල් විවෘත කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික්

රයන් ඊයේ (13දා) ජිනීවා හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම අදහස් පළ කළේය.

 

“ප්‍රජා සම්ප්‍රේෂණය පවතින විට සහ ප්‍රජා සම්ප්‍රේෂණය තීව්‍ර වූ විට ළමයින් එම වෛරසයට නිරාවරණය

වන අතර ළමයින් සම්ප්‍රේෂණ චක්‍රයේ කොටසක් වනු ඇති.” වෛද්‍ය රටයන් පැවසීය.

පාසල් නැවත විවෘත කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය සෑම දෙයක් දෙසම එකවර බලන, පුළුල් දිගුකාලීන උපාය මාර්ගයක් භාවිත කරමින් ප්‍රජා සම්ප්‍රේෂණය අඩු කිරීමයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්