නවතම පුවත්

නව ජනපතිට එරෙහිව ට්‍රම්ප් සගයෝ රටම කළඹයි

අසංක

අසංක

අමෙරිකාවේ ජනපතිවරණයට සමගාමීව මේ වනවිට අමෙරිකාව පුරා විරෝධතා සහ ගැටුම් උත්සන්න වී ඇත

ඇමෙරිකානු ජනපතිවරණයෙන් තේරී පත් වූ ජෝ බයිඩන් ආධාරකරුවන් සහ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආධාරකරුවන් අතර මෙම ගැටුම් හා විරෝධතා මතුව ඇත.

හිටපු ජනපති ට්‍රම්ප්ගේ කඳවුර දිගින් දිගටම ප්‍රකාශ කරනු ලබන්නේ මෙම ඡන්ද විමසීම නීත්‍යානූකූල නොවන බවයි.

ඒ සමගම ට්‍රම්ප්ගේ පාක්ෂිකයන් සිය ඡන්ද අයිතිය මංකොල්ල කෑ බවට ප්‍රකාශ කරමින් විරෝධතා වල නිරත වෙමින් ඇත

මෙවර ජනපතිවරණයේ අමරිකාවේ මහ ජාතිය ලෙස සලකන සුදු ජාතිකයන්ගේ බහුතර සහය හිමිව ඇත්තේද හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටය.

ඇමෙරිකාවේ සැලකිය යුතු ප්‍රමාණයක් ජීවත් වන සංක්‍රමණික මුස්ලිම් ප්‍රජාව, ආසියානු ප්‍රජාව, ඉන්දියානු සහ ද්‍රවිඩ ප්‍රජාව, මෙක්සිකානු සංක්‍රමණිකයන් සියලූම දෙනාගේ සහය හිමි වූයේ ජෝ බයිඩන්ටය.

මෙම දේශපාලනික ගැටුම එරට සුදු ජාතිකයන් අසහනයට පත් කිරීමට සමත්ව තිබෙන බව දේශපාලන විචාරකයන් සඳහන් කර සිටී .

.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්