නවතම පුවත්

හෙට සිට දුම්රිය වැඩ කළත් මේ තැන්වල නැවතුම් නෑ

අසංක

අසංක

බස්නාහිර පළාතේ ඇඳිරි නීතිය හෙට ඉවත් කිරීමත් සමඟ දුම්රිය ධාවනය යළි සුපුරුදු පරිදි යථාතත්වයට පත් කිරීමට නියමිතය.

එහෙත් දැනට හුදෙකලා ඇති ඇතැම් ප්‍රදේශ ආශ්‍රිතව පවතින දුම්රිය ස්ථානවල දුම්රිය නෝනවත්වන බවට දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එලෙස දුම්රිය නවත්වන දුම්රිය ස්ථාන පහත දැක්වේ.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දෙමටගොඩ, කැළණිය, වනවාසල, එඬේරමුල්ල උප දුම්රිය ස්ථානය යන දුම්රිය ස්ථානවල දුම්රිය නවත්වන්නේ නැත.

එමෙන්ම පුත්තලම මාර්ගයේ පේරලන්ද, ජා-ඇළ, තුඩැල්ල, කුඩහකපොල යන දුම්රිය ස්ථාන ද  දුම්රිය නොනවත්වයි.

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පානදුර සහ පින්වත්ත දුම්රිය ස්ථාන ද, කැළණිවැලි මාර්ගයේ බේස්ලයින් සහ කෝට්ටේ පාර දුම්රිය ස්ථානවල ද දුම්රිය නවත්වනු නොලැබේ.

උතුරු මාර්ගයේ  කුරුණෑගල, මුත්තෙට්ටුගල, හොරපේ, රාගම, වල්පොල, බටුවත්ත, කුරණ මීගමුව සහ කට්ටුව උප දුම්රිය ස්ථානය ද දුම්රිය නවත්තන්නෙ නැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්