නවතම පුවත්

නව වසරේ , දැවැන්ත ආර්ථික අවපාතයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වසරේ ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකක් අවපාතයකට ලක් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අනතුරු අඟවා තිබේ.

එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ චීන ආර්ථිකයන් මෙම වසරේ දී මන්දගාමී වනු ඇති බවත් 2023 වසර පසුගිය වසරට වඩා “අසීරු” වනු ඇති බවත් ඇය මෙහිදී පවසා ඇත.

යුක්රේනයේ යුද්ධය, ඉහළ යන මිල ගණන්, ඉහළ පොලී අනුපාත සහ චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ගෝලීය ආර්ථිකයට බරක් වීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වන ඇති බව ඇය සඳහන් කරයි.

“ලෝක ආර්ථිකයෙන් තුනෙන් එකක් අවපාතයක පවතිනු ඇතැයි අපි අපේක්ෂා කරමු,” ජෝර්ජීවා මහත්මිය CBS ප්‍රවෘත්ති වැඩසටහනකට එක්වෙමින් පැවසුවාය.

“අවපාතයේ නොමැති රටවල් පවා, මිලියන සිය ගණනක් ජනයාට එය අවපාතයක් ලෙස හැඟෙනු ඇත,” ඇය තවදුරටත් සඳහන් කළාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්