නවතම පුවත්

නව ව්‍යවස්ථාව හරහා ස්ථාවර රාජ්‍යයක් මේ රටතුල ඇති කරන්න බෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ස්ථාවර රටක් ගොඩනගන්ට නම් ස්ථාවර ආණ්ඩුවක් පැවතිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ ඊයේ (23) කොටිකාවත්තේ පැවති එළිය වැඩසහටනේදී මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා

“ අද වන විට ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර තරගයක් පවතිනවා ඒක හැම ආයෝජකයෙක්ම දන්නවා. ඒවගේම මේ රජය දැන් ගේනන හදන ව්‍යවස්ථාව හරහා ස්ථාවර රාජ්‍යයක් මේ රටතුල ඇති කරන්න විදියක් නෑ.

ස්ථාවර රාජ්‍යයක් නැත්තම් අපි වගේ දියුණුවන රටකට කිසිය අයුරකින් රට දියුණු කරන්න බෑ. අපි එදා කතා කරේ නෑ වැඩ කරලා පෙන්නුවා. දැන් ඉදිරියේදී මේ සියලු අභියෝගවලට මුහුණ දෙන්න අපි සූදානම්. “

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි