නවතම පුවත්

මත්කුඩු රැගත් නෞකාව ඇල්ලූ මෙහෙයුම (Video)

අසංක

අසංක

දම්පත් රණසිංහ

ඉහත චායාරූපය ඇෆ්ගනිස්තානයේ සිට මත්කුඩු කිලෝ 600කට වැඩි ප්‍රමාණයක් ගෙනා ඉරාන ජාතික සැකකරුවන් රැගත් නෞකාව නාවික හමුදාවේ සුරනිමල නෞකාවේ සිට.

සැකකාර ඉරාන ජාතිකයන් මේ වනවිට කොළම වරායට රැගෙනවිත් තිබේ.

ඇෆ්ගනිස්ථානයේ සිට මෙරටට මත්කුඩු කිලෝ 600ක් ගෙනා ඉරාන ජාතිකයන් රැගත් නෞකාව නාවික හමුදාවේ සුරනිමල නෞකාව මෙහෙයුමේ නිරතව සිටින අතරතුර..

ඇෆ්ගන් සිට ආ නෞකාවෙන් හෙරොයින් කිලෝ 500ක්ම මුහුදට දාලා

දම්පත් රණසිංහ

මුහුදේදී මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් හෙරොයින් මත්කුඩු සහිත නෞකාවේ තිබූ කුඩු කිලෝ 500ක් පමණ කඩා සැකකරුවන් විසින් මුහුදට දමා ඇතැයි විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පැවැසීය.

ඉන් කිලෝ 100ක් පමණ අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව හෙතෙම තහවුරු කළේය.


Breaking: මත්කුඩු කිලෝ 400ක් සමග ඉරාන ජාතිකයෝ පිරිසක් මුහුදේදී අත්අඩංගුවට

දම්පත් රණසිංහ

ඇෆ්ගනිස්ථානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ හෙරොයින් මත්කුඩු රැගෙන එමින් තිබූ නෞකාවක් මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලුයම මෙලෙස අත්අඩංගුවට ගැනුණු නෞකාවේ සිටි ඉරාන ජාතික 9 දෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

කිලෝ 400කට අධික හෙරොයින් මත්කුඩු එහි තිබී ඇති නමුත් වැඩි ප්‍රමාණයක් වැටලීම සිදුවන විට සැකකරුවන් විසින් මුහුදට දමා තිබේ.

එලෙස මුහුදට දමන ලද මත්කුඩු සොයා නාවික හමුදා මෙහෙයුමක් දැනටමත් ක්‍රියාත්මක ය.

නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා විශේෂ කාර්ය බළකාය විසින් මෙම වැටලීම කර තිබුණි.

නෞකාවේ ඉතිරි වූ මත්කුඩු කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් සහ සැකකරුවන් මේ වනවිට කොළඹ වරායට ගෙනෙමින් පවතී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්