පොලිස් විශේෂ කාර්ය බලකායේ නව ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා අද නව තනතුරේ වැඩ භාරගත්තේය.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ 12 වෙනි සේනාවිධායකවරයා ලෙසයි.
කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි විශේෂ කාර්ය බලකා මූලස්ථානයේදී එම අවස්ථාවේ ගත් ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.