නවතම පුවත්

නානුඔය දී පාසල් දරුවන් රැගත් බයසක් හා වෑන් රියක් අනතුරක – 7ක් මරුට

අසංක

අසංක

නුවරඑළිය නානුඔයේ දී අද (20) පස්වරුවේ සිදුවූ අනතුරකින් 7 දෙනෙකු මියගොස් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථයක් සහ වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටී ප්‍රපාතයට යාමෙනි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ අධ්‍යාපන චාරිකාවකට එක් වූ සිසුන් රැගත් බස් රියක් සහ වෙනත් පිරිසක් රැගත් වෑන් රියකි.

තුවාලකරුවන් රෝහල්ගත කරමින් පවතී.

බසයේ ගමන් ගත් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ළමුන් තුවාල ලැබූවන් අතර වන බව වාර්තා වේ.

මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් 6 දෙනෙකු සහ ත්‍රිරෝද රියදුරු වන බව ද ආරංචි මාර්ග පැවැසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්