නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගන්න , ඉන්දියාවේ සහය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථාවත් කිරීමට අවශ්‍ය සහය ලබාදීමට ඉන්දීය රජය සූදානම් බව එරට විදේශ අමාත්‍ය ආචාර්ය එස් . ජයෂන්කර් මහතා ප්‍රකාශ කර සිටී .

ඉන්දීය ආයෝනයන් ශ්‍රී ලංකාව වෙත යොමුකරලීමට අවශ්‍ය පියවරයන් ගන්න බවද , මෙරට විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා සමග පැවතී සාකච්ජාවකදී ජයෂන්කර් මහතා පැවසීය .

මෙරට යටිතල පහසුකම් ගොඩනැංවීමට හා බලශක්ති ක්ෂේත්‍රය වර්ධනය කිරීමටද ඉන්දීය ආධාර ලබාදෙන බව මෙහිදී ජයෂන්කර් මහතා පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්