නවතම පුවත්

නාමල්ගේ සම්බන්ධීකරණ නිලධාරියෙක් ලෙස පෙනී සිටි අයෙක් අත්අඩංගුවට

අසංක

අසංක

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයකු මහරගම පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

කනේ,ගම අළුත්ගම සහ මහරගම පමුණුව ප්‍රදේශයේ පදිංචිව සිටින 24 හැවිරිදි  සැකකරු සුරංග නිරෝෂන් ද සිල්වා නමැත්තෙකි.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්