නවතම පුවත්

නාමල් කුමාර යළි රිමාන්ඩ්

අසංක

අසංක

දූෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර ලබන 26 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අද හෙට්ටිපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

හෙට්ටිපොල ප්‍රදේශයේ ඇති වූ කළහකාරී සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මොහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව රැඳවුම් නියෝග යටතේ ඔහුව මාස 7කට ආසන්න කාලයක් රඳවාගෙන පරීක්ෂණ සිදු කරමින් සිටියි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්