නායයාමේ අවදානමක් නිසා මාර්ගයක් වැසේ

landslide-warning
Picture of අසංක

අසංක

බදුල්ල, පස්සර, ලුණුගල මාර්ගය අද රාත්‍රියේ වසා තැබීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි

පස් කඳු කඩා වැටීමේ අවදානම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.