නවතම පුවත්

නායයෑම් අනතුරු ඇඟවිම් තවදුරටත්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නායයෑම් ලක්ෂණ පිළිබද තවදුරටත් අවධානයෙන් පසුවන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදිප් කොඩිප්පිලි මහතා පවසයි.

දිස්ත්‍රික්ක 9ක් සඳහා නිකුත් කළ නායෑම් නිවේදනය තවමත් වලංගු බව ඔහු පැවසීය.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ආගන්තුක දිය උල්පත් මතුවිම් හෝ සිදියාමේ පොළොවේ ඇති වන පැලුම් සහ ගස් හෝ විදුලි කණු ඇලවිම වැනි දේ නිරික්ෂණය වුවහොත් ඒ පිළිබදව දැඩි අවධානයෙන් පසුවන බවය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි