නවතම පුවත්

ධනුෂ්ක හා ධනංජය දෙවැනි සාර්ථකවෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් පස්දෙනෙකු වෙනුවෙන් පැවැත්වූ ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් ඔවුන් සියළුදෙනා සමත්වී ඇත.

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සඳහා සහභාගිවීමට නොහැකිවූ හා පෙර පැවති යෝග්‍යතා පරීක්ෂණ වලින් අසමත්වූ ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකියන් වෙනුවෙන් මෙම පරීක්ෂණය පැවැත්විණි.

මේ සඳහා ධනුෂ්ක ගුණතිලක, ධනංජයද සිල්වා, නුවන් ප්‍රදීප්, ධනංජය ලක්ෂාන් හා ඉෂාන් ජයරත්න යන ක්‍රීඩකයින් සහභාගි වී ඇත. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවති කි.මී දෙකක ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මොවුන් සියළු දෙනාම මිනිත්තු 8 තත්පර 35 කින් අවසන් කර ඇත.

එංගලන්ත තරගාවලිය වෙනුවෙන් පැවැත්වූ මෙම යෝග්‍යතා පරීක්ෂණය පළමුවෙන්ම බංග්ලාදේශයේදී පැවැති අතර එහිදී ධනුෂ්ක ගුණතිලක හා ධනංජයද සිල්වා අසමත්විය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි