නවතම පුවත්

නිදහස් සන්ධානයේ අපේක්ෂකයන් තෝරන්න නාමයෝජනා මණ්ඩලයක්

අසංක

අසංක

එළඹෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයන් තෝරා ගැනීමට නාමයෝජනා මණ්ලඩයක් පත් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් සභාපති මහාචාර්ය ජී.එල්.පිරිස්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මහලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුන් සහ සන්ධානයට සම්බන්ධ සෙසු පක්ෂවල නායකයන් ද එම නාම යෝජනා මණ්ඩලයට පත්කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ 10 කින් , ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සමන්විතය

අගමැති මහින්ද රාජපක්ෂ මහතා නව සන්ධානයේ නායකයා ලෙස ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි සභාපති ලෙසද හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මහලේකම් ලෙස ද, දයාසිරි ජයසේකර සහ විමල් වීරවංස යන මහත්වරු එහි ජාතික සංවිධායකවරුන් ලෙස ද පත්ව සිටිති.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි