නවතම පුවත්

ප්‍රවේශමෙන්: ජල හිඟයක්

අසංක

අසංක

රට තුල පවතින වියළි කාලගුණය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීම මේ වනවිට ගැටලුවක් ව පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

වියළි කාලගුණයත් සමග පානීය ජලය ලබාගන්නා ජලමූලාශ්‍ර රැසක් සිඳීයමින් පවතින බැවින් මෙම තත්වය උද්ගතව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කර ඇත.

ඒ අනුව ඉදිරියේදී ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට කටයුතු කරන ලෙසද මෙම නිවේදනය හරහා මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්