නවතම පුවත්

නිධානෙකින් ගත් චෛත්‍යක් විකුණන්න ගිහින් අත්අඩංගුවට

අසංක

අසංක

නිධානයකින් ගොඩගෙන රුපියල් කෝටියක මුදලකට අලෙවි කිරීමට සූදානම් වූ චෛත්‍යයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ සොයාගෙන තිබේ.

ඒ සැකකරුවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගනිමිනි.

පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරනු ලබන්නේ වේයන්ගොඩ සෙන්ට්‍රල් පාර්ක් යටගම නිවසකින් මෙම වෛත්‍ය සොයාගත් බවය.

එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් අයෙක් එම නිවසේ පදිංචිකරුවෙක් වන අතර අනෙත් සැකකරු කෝන්ගල්ලේ පදිංචිකරුවෙක් බව විශේෂ කාර්ය බලකාය සදහන් කළේය. ඔවුන් අවුරුදු 22 සහ 34 යන වයස්වල පසුවන්නන්ය.

මෙම චෛත්‍ය මැණික් ඔබ්බවන ලද එකක් වන බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය. වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් චෛත්‍යද සමඟ වේයන්ගොඩ පොලිස් ස්ථානයට ලබාදී තිබේ.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!