නිශ්ශංක සේනාධිපති පාවෙන අවි ගබඩා නඩුවෙන් නිදහස්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාවෙන අවි ගබඩාවේ නඩුවෙන් නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ විශේෂ ත්‍රි-පුද්ගල මහාධිකරණය අද තීරණය කරනු ලැබිය.