නවතම පුවත්

නිසැකවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා – ගෝඨාභය

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නිසකවම ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ. ඒ අල් ජසීරා පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින්ඔ.

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කලක සිට සැලසුම් කළ එකක් බවත්, අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තේ ද ඒ අනුව බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

https://www.aljazeera.com/news/2019/05/gotabaya-rajapaksa-confirms-presidential-run-anxious-sri-lanka-190517033533121.html

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්