නීතිපති දප්පුල ද ලිවේරා මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර විශේෂ හමුවක් ඊයේ රාත්රි සිදුව ඇතැයි වාර්තා වේ.
රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක ඇමතුම් සංවාද හඬපට සිද්ධියට අදාළව වැඩ තහනමට ලක්වූ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ නියෝග පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම සඳහායි.
මෙම විශේෂ හමුව සිදුව ඇත්තේ කතානායක නිල නිවසේදි ය.