නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් කිසිවකුට COVID-19 ආසාදන වී නොමැති බවට තහවුරු වී තිබේ.
එම දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරීන් සඳහා සිදුකල පී සී ආර් පරීක්ෂණ හරහා මේ බව තහවුරුවී ඇත.
ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නබලධාරීන්ගෙන් අවසර ඉල්ලා සිටීමට නීතිපතිවරයා පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් තළේය.