නවතම පුවත්

නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ හෙට සිට යළිත් ඇරඹේ

අසංක

අසංක

තාවකාලිකව වසා දැමු නීතීපති දෙපාර්තමේන්තුවේ කටයුතු යළි හෙට (27) දින ආරම්භ කිරීමට නියමිතව ඇත.

නීතීපති දෙපාර්තමෙන්තුවේ ආරක්‍ෂාව බාරව සිටි පෞද්ගලික ආරක්‍ෂක අංශයේ කිසිවකුටත් කොරොනා වයිරසය ආසාධිත වී නොමැති බව තහවුරු වීමෙන්. අනතුරුව දෙපාර්තමෙන්තුවේ කටයුතු යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා අවසර ලබාදී ඇත.

නීතීපති දෙපාර්තමෙන්තුවේ ආරක්‍ෂාව බාරව සිටි පෞද්ගලික ආරක්‍ෂක අංශයේ සේවිකාවක් ආහාර ලබාගෙන ඇත්තේ කොරොනා වයිරසය ආසාදිත බව තහවුරු වු කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි කාන්තාවකගෙන් බව හෙළි වීමෙන් අනතුරුව නීතීපති දෙපාර්තමෙන්තුව තාවකාලිකව වසා දැමීමට පසුගියදා පියවර ගන්නා ලදී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්