නවතම පුවත්

ඇඳිරිනීතිය ලිහිල් කළත් පොදු ප්‍රවාහනය අත්‍යාවශ්‍ය සේවයට විතරයි

අසංක

අසංක

 

ඇදිරි නිතීය ලිහිල් කර ඇති ප්‍රදේශවලදී පවා පොදු ප‍්‍රවාහන සේවය ‘‘අත්‍යවශ්‍ය සේවාවන්’’ සදහා පමණක් යෙදවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනුව ලංගම සතුව පවතින බස් රථ පොදු ප‍්‍රවාහන සේවා කටයුතු සදහා යොදවනු ලබන්නේ හුදෙක් අත්‍යවශ්‍ය සේවාවන් වූ සෞඛ්‍ය, ආරක්ෂක සහ රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතනවල සේවය සදහා ප‍්‍රවාහනය කළයුතුම පිරිස වෙනුවෙන් පමණක් බව එම අමාත්‍යංශය සඳහන් කර සිටී

අත්‍යවශ්‍ය රාජකාරීන්ට අමතරව වෙනත් කාරණාවන් සදහා ගමන් කිරීමට පොදු ප‍්‍රවාහන සේවා තුළින් පහසුකම් ලබා නොදෙන බවත්, හුදෙක්ම මෙම තීරණය ගෙන ඇත්තේ කොවිඞ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂාවීම සදහා රජය විසින් ලබා දී ඇති උපදෙස් කි‍්‍රයාත්මක කිරීමත් සදහා පමණක් බවත් අමාත්‍යාංශය සදහන් කර ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්