නවතම පුවත්

නීති රකින්නෝ – රටක් රකින්නෝ

අසංක

අසංක

කොරෝනා වසංගතය රට වෙළාගෙන ඇති මොහොතක අත්‍යාවශ්‍ය රාජකාරියේ නොනැවතී නියැලෙන මොවුන් පුටුවක් හෝ දුරින් සිටිමින මුව ආවරණ පැළඳ සිටින මේ ඡායාරූප පෙළ, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නිරත භට පිරිස් “ඩ්‍රෝන සහ ඩ්‍රෝන ආරක්ෂාව” පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවකි.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතය ශ්‍රී ලංකාව ද ගොදු කර ඇති මොහොතක මෙම වැඩමුළුවට සහභාගී වූ සියලු දෙනා රටේ වත්මන් රීතීන්ට අනුව හැකිතාක් දුරින් සිටිමින් මුව ආවරණ පැළැඳ ඒ සඳහා සහභාගී සිටින අයුරු ඡායාරූප මගින් දිස්වේ.

ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ‘නියමුවන් රහිත ගුවන් යානා මෙහෙයුම්’ පිළිබඳ මාණ්ඩලික නිලධාරී, වින්ග් කමාන්ඩර් ආර්එම්ටී රාජපක්ෂ විසින් මෙහෙයවන ලද එම දේශනයට කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නිරත නිලධාරීන් සහ සෙසු නිලයින් 163 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සහභාගී
වී තිබුණි.

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව අවියෙන් ද විනයෙන් ද නීතිය ද රීතිය ද සුරකින මානුෂීය හමුදාවක් බවට පසක් වන මෙය තවත් එක් පැතිකඩකි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා