නවතම පුවත්

පකිස්තානයේ මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පකිස්ථානයේ නිරිත දිග ක්වෙටා නගරයේ මුස්ලිම් පල්ලියක සිදු වූ පිපිරීමකින් 13 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.මියගිය අය අතර උසස් පොලිස් නිලධාරියෙකු සිටින බවත් 20 දෙනකුට පමණ තුවාල සිදුවී ඇති බවත් සඳහන් වේ. පොලිසිය පවසන්නේ පල්ලියේ ඇතුළත සවිකර තිබූ ක්ෂණික පිපිරුම් උපකරණයක් මගින් මෙම පිපිරුම සිදුකර ඇති බවයි. සිකුරාදා සවස පූජාව පැවැත්වෙන අවස්ථාවේ මෙම පිපිරුම සිදුව තිබේ. මෙය ක්වෙටාහි මෙම සතිය තුළ සිදුවූ දෙවන බෝම්බ ප්‍රහාරයයි. තුවාල ලැබූ බොහෝ දෙනෙකු බරපතල තත්ත්වයේ සිටින බව වෛද්‍යවරු පවසති.
image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!