නවතම පුවත්

ශ්‍රී ලංකාව වසරේ පළමු 20 යි 20 තරගාවලිය පරාදයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

තරගයේදී ඉන්දියාවෙන් එල්ල වූ ලකුණු 201ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 123ක් පමණි.

මේ අනුව තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 2-0ක් ලෙස ජයගැනීමට ඉන්දියාව සමත්විය. තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමිණ.මෙම තරගයේදී කාලයකට පසුව ඇන්ජලෝ මැතිව්ස්ට නැවතත් කණ්ඩායමේ ස්ථානය හිමි වූ අතර ඔහු පන්දුවාර තුනක් යොමුකරමින් ප්‍රතිවාදීනට ලකුණු 38ක් ලබාදුන්නේයේ.

නමුත් පන්දුවට පහරදෙමින් ඔහු පන්දු 21දී හයේ පහර තුනක් හා හතරේ පහරක් සමගින් ලකුණු 31ක් වාර්තා කළේය. ධනංජයද සිල්වා පන්දු 36කදී ලකුණු 57ක් වාර්තා කළේය. වෙනත් කිසිම ශ්‍රී ලංකා පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව ඉක්සමවා යෑමට නොහැකිවිය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්