නවතම පුවත්

පකිස්ථානයෙන්, ඔස්ට්‍රේලියාවට නත්තල් තෑගි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සාම්ප්‍රදායික බොක්සිං ඩේ ටෙස්ට් ක්‍රිකට් තරගය මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙවර පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතරය.

නත්තල යෙදී තිබුණු අද (25) පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ සහාය කාර්යමණ්ඩලයට ත්‍යාග ප්‍රදානය කරන විඩියෝවක් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සිය යූ ටියුබ් ගිණුමට එක්කර තිබුණි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි