නවතම පුවත්

පවුල් ලක්‍ෂ 22කට 5000 හේ දීමනාව ලබාදී අවසන්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභින් සඳහා රජය ලබාදෙන රුපියල් 5000 හේ දීමනාව මේ වනවිට පවුල් 2266301 කට ලබාදී ඇති බව සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර සිටී

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙතෙක් රුපියල් 5000 නොලද පවුල් සඳහා එම දීමනාව ලබන සඳුදා (19) දිනද  ලබාදීමට සැලසුම් කර ඇති බවයි

පවුල් කාණ්ඩ 7 ක් යටතේ එම දීමනාව ලබාදෙන බවත්  රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී  සඳහන් කළේ ය..

මේ අතර රාමසාන් උත්සවය සමරන අඩු ආදායම්ලාභීන් සඳහා ද රුපියල් 5,000 දීමනාව ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්