නවතම පුවත්

පසුගිය වසරේ ජීවිතයක් රකින්න රුධිරය දුන් ලක්ෂ 4 1/2ක්

අසංක

අසංක

පසුගිය වසර තුළ පමණක් මෙරට තුළ  රුධිරය දන් දීමට ඉදිරිපත් වූ රුධිර දායකයන් ගණන 4,50,000 ඉක්මවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාව ලොව පුරා සියලු රටවල් අතරින් රුධිර පාරවිලයනය සඳහා අවශ්‍ය රුධිරය, මුදල් ගෙවීමකින් තොරව ස්වෙච්ඡාවෙන්ම ලබා දෙන පරිත්‍යාගශීලීන් සිටින රටවල් අතළොස්සෙන් එකකි.

ලෝක රුධිර දායක දිනය අදට යෙදී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්