නවතම පුවත්

පළඟැටි උවදුර සබරගමු සහ දකුණටත් පැතිරෙයි

අසංක

අසංක

කුරුණෑගල, ප‍්‍රදේශයෙන් වාර්තා වූ භෝග වනසන පළගැටි විශේෂය මේ වනවිට දකුණු පළාතට මෙන්ම සබරගමු පළාතටද ව්‍යාප්තවී ඇත .

ඒ අනුව කෑගල්ල සහ මාවනැල්ල හා මාතර, පූරුගමුව සහ වලකන්ද යන ප‍්‍රදේශවල පොල් සහ රබර් යන භෝගවලටද මෙම පළගැටියන් හානි කරන බව වාර්තාවේ.

මෙලෙස සීග‍්‍රයෙන් ව්‍යාප්තවෙමින් ඇති මෙම පළගැටි විශේෂය සම්බන්ධයෙන් විශේෂ පර්යේෂණ කීපයක්ම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති අතර . ඔවුන් පවසන්නේ වෙනත් වසරවලට සාපේක්‍ෂව මෙම වසරේදී මෙම පළගැටි විශේෂයේ ගහණය සීග‍්‍ර ලෙස වැඩිවී ඇති බවය.

කෙසේවෙතත් මේ වනවිට පවතින තත්ත්වය දැඩි අවදානම් තත්ත්වයක් නොවන බව දෙපාර්තම්නේතුව සඳහන් කර ඇත .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්